Unlock Vodafone R216 4G mobile wifi Portable Router Hotspot

The Vodafone R216 LTE Category 4 Mobile WiFi Hotspot offers fast internet connectivity with download speeds of up to 150mbps and upload speeds of up to 50mbps. It comes equipped with a 1500mAh battery, providing up to 6 hours of continuous usage. This hotspot is unlocked, allowing you to use it with any network provider of your preference, and can simultaneously connect up to 10 WiFi-enabled devices.

The Huawei Vodafone R216 4G පොකට් රව්ටරය සුපිරී 150Mbps download Speed එකක් තියෙන සහ upload Speed එක 50 Mbps වෙනකං support කරනවා අනිත් එක තමයි ඔයාට ඕනෑම තැනකට අරගෙන යන්න පුළුවන්.ඒවගේම තමයි devices 10 රව්ටරයට connect කරන්නත් පුළුවන්.අනික The Huawei Vodafone R216 4G රව්ටරයේ 1500 Mah බැටරියක් එනවා එක පැය 6 එක දිගට use කරන්න පුළුවන්.

අපට මොන නෙට්වර්ක් එක්කද Huawei Vodafone R216 use කරන්න පුළුවන්?

  1. dialog 
  2. Mobitel 
  3. Hutch 
  4. Airtel 

Warranty එක කොහොමද?

  • රව්ටරයට මාස 6 කුත්  Battery එකට මාසයකුත් Warranty යක් අපි දෙනවා 

Huawei Vodafone R216 4G router එක කොහොමද ගන්න පුළුවන්?

  • Shop එකට ඇවිත් ගන්න පුළුවන්
  • Bank එකට දාන්න පුළුවන්
  • රව්ටරය අතට හම්බෙන කොට ගෙවන්න පුළුවන්