Huawei E5573Cs-609 4G Portable 150Mbps Unlock WiFi Router

The Huawei E5573Cs-609 is a nifty, portable 4G LTE mobile Wi-Fi hotspot that’s designed to keep you connected no matter where you are. Its compact and lightweight design allows you to effortlessly slip it into your pocket or bag, making it the perfect companion for your travels.

So, whether you’re on a road trip, working from a coffee shop, or exploring remote locations, the Huawei E5573Cs-609 guarantees you a dependable and secure internet connection on the go.

මේ රව්ටරය අන්ලොක් නිසා ලංකාවේ ඕනෑම නෙට්වර්ක් එකක් එක්ක වැඩ කරනවා

Dialog 
Dialog Home Broadband
Airtel
Hutch
Lanka bell Home Broadband

බැටරිය කොච්චර වෙලා වැඩ කරනවාද?

මේ Huawei E5573Cs-609 4G රව්ටරයට 1500Mah බැටරියක් තමයි එන්නේ.ගොඩාක් වෙලාවට පැය 4ක් හෝ 5ක් වගේ තමයි use කරන්න පුළුවන් වෙන්නේ.නමුත් ඔයා use කරන විදිය සහ use කරන නෙට්වර්ක් එක අනුව use කරන්න පුළුවන් වෙලාව වෙනස් වෙනවා. 

මේක ගන්නේ කොහොමද?

  • ඔයාට පුළුවන් අපේ Shop එකට ඇවිත් ගන්න
  • නැත්නම් ඔයාට පුළුවන් බෑන්ක් එකට සල්ලි දාන්න.
  • නැත්නම් ඔයාට මෙහෙමත් පුළුවන් ඒ කියන්නේ ඕඩරය අතට හම්බ වෙන කොට සල්ලි දෙන්න(Cash on delivery)

Warranty කොහොමද?

අපි මාස 6ක warranty යක් දෙනවා රවටරයට ඒ වාගේම බැටරියට මාසෙක warranty යක් දෙනවා

මිළ Rs 9900 වෙනවා ඒ වාගේම order කරන්න ඕනෙනම් order Now button එක Click කරන්න