Huawei E5576-855 4G Unlock 3s Mobile WiFi Portable 150Mbps Router

The Huawei E5576 is a pocket-sized and affordable 4G LTE mobile hotspot that delivers download speeds of up to 150 Mbps and upload speeds of up to 50 Mbps. It can connect up to 16 Wi-Fi enabled devices simultaneously, making it a great companion for business trips, family vacations, or simply working from home on the go.

The E5576 features a long-lasting 1500 mAh battery that provides up to 6 hours of continuous use or 350 hours of standby time. It is also unlocked, so you can use it with any network provider of your choice.

Huawei E5576 පොකට් රව්ටරය සුපිරී 150Mbps download Speed එකක් තියෙන සහ upload Speed එක 50 Mbps වෙනකං support කරනවා අනිත් එක තමයි ඔයාට ඕනෑම තැනකට අරගෙන යන්න පුළුවන්.ඒවගේම තමයි devices 16 රව්ටරයට connect කරන්නත් පුළුවන්.අනික The Huawei E5576 රව්ටරයේ 1500 Mah බැටරියක් එනවා එක පැය 6 එක දිගට use කරන්න පුළුවන්

අපට මොන නෙට්වර්ක් එක්කද Huawei E5576-855 use කරන්න පුළුවන්?ඇත්තටම මේක unlock නිසා

  • dialog 
  • Mobitel 
  • Hutch 
  • Airtel 
  • dialog Home Broadband(Dialog රව්ටරයේ සිම් එක)
  • Lanka  bell ( රව්ටරයේ සිම් එක)
  • SLT ( රව්ටරයේ සිම් එක)
Warranty එක කොහොමද?

රව්ටරයට මාස 6 කුත්  Battery එකට මාසයකුත් Warranty යක් අපි දෙනවා

Huawei E5576-855 router එක කොහොමද ගන්න පුළුවන්?
  • Shop එකට ඇවිත් ගන්න පුළුවන් 
  • Bank එකට දාන්න පුළුවන් 
  • රව්ටරය අතට හම්බෙන කොට ගෙවන්න පුළුවන්

මිළ Rs14900 වෙනවා ඒ වාගේම order කරන්න ඕනෙනම් order Now button එක Click කරන්න